සංධානයෙන් විශේෂ මාධ්‍ය හමුවක්..

10408661_10152480132211467_4232979731941856286_n

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට තමන් ද සහාය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පත්කෙරුණු නව අග‍්‍රාමාත්‍යවරයා ද තමන් පිළිගන්නා බවයි. එම පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලූ පැවතියත්, මහජන මතයට ගරු කිරීමක් ලෙස ඒවා නොසලකා හරින බවද ඔහු කියා සිටියා.

මෙහිදි අදහස් දක්වමින් විමල් විරවන්ශ මහතා සදහන් කලේ නව රජයේ ක්‍රියාවන් සදහා කිසිදු බලපැමක් සිදු නොකරන බවත්, ලබා දුන් පොරුන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. එසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වු සියලු දෙනාට සන්ධානයේ ස්තුතිය හිමිවන බවද ඒ මහතා සදහන් කලා.