TNA හංසයා පිටට නගී.

sampanthan_1
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් මහතා මේ බව කියාසිටියා.