සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට පැමිණි ආචාර්ය ගුණදාස අමරසේකරගේ කැඳවුම්කාරකත්වයෙන් යුතු ජාතික සංවිධාන එකමුතුවේ පිරිසක් උද්ඝෝෂණය කර තිබේ.
ඒ අනුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවද සදහන්.

ඒ අතර ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙකු ද සිටින බවයි එක්සත් ජාතික පක්ෂය සදහන් කර තිබෙන්නේ. මෙම නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා සිටිනවා.

galak-perale-herarth-www.nethfm.com-033 galak-perale-herarth-www.nethfm.com-031 galak-perale-herarth-www.nethfm.com-024 galak-perale-herarth-www.nethfm.com-022 galak-perale-herarth-www.nethfm.com-013 galak-perale-herarth-www.nethfm.com-05 699494949449 219459494+949+4 54959+++94+9