අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.

 

WEATHER FORECAST

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව  සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Showers or thundershowers will occur at times in the Northern, North-central, Eastern, Uva and Central provinces and in the Hambantota district.

 Showers or thunder showers will occur elsewhere particularly during the evening and night.

 There may be temporary localized strong winds during thundershowers. General public is kindly requested to take adequate precautions to minimize the damages caused by lightning activities.

තොරතුරු කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙනි.