මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…

Maithripala Sirisena

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ. වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්‍ෂේත‍්‍ර රැසක ගැටඵ හා අර්බුධ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කෙරිණ. ප‍්‍රධාන කරුණු 11 ක් ඔස්සේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්තිය ජනතාවට ඉදිරිපත් කළේය.

 

Maithripala Sirisena Maithripala Sirisena