කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

2432121421412412

කොළඹ මහනගර සභාවේ 2015 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 30 කින් සම්මත වුණා. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්‍ෂයට ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. සභාවේ රැදි සිටි මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර තවත් මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදී සිටියේ නැහැ.