ඌවේ සිට සහය අරන් ජානක එයි…

16149494941

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළා. පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ එ් මහතා ජනාධිපතිවරයා මුණගැසී එ් බව ප‍්‍රකාශ කළ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ මෙහෙයුම් කාර්යාලය පවසන්නේ.

ජානක තිස්සකුට්ටිආරච්චි ඉකුත් ඌව මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 18,265ක් ලබා එජාප මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට පත්විය.