ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි. හතරක් මරුට.

11108_10202791922630657_8985487785277543349_n 10436143_815997968460463_3900193565355398018_n10419377_815992381794355_4587109708191766392_n 10428428_815995881794005_6297000408393686034_n

 

 

 

අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.ගුවන් යානයේ පස් දෙනෙකු ගමන් කර ඈති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුර ලක්වී ඇති බව සදහන්.මෙය සැහැල්ලූ වර්ගයේ මගී ගුවන් යානයක් බවද ඔහු සදහන් කළා.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ අලූයම 6.25ට පමණ බවයි වාර්තාවන්නේ.අනතුරත් සමග ගුවන් යානය ගිනිගත් බව ඇසින් දුටුවන් පවසයි. මේ වනවිට ගින්න නිවීම සදහා පොලීසිය සහ ගිනි නිවන අංශ එක්ව කටයුතු කරමින් සිටින බවයි වාර්තාවන්නේ.