රතන හිමි අතැර දමයි!!!!

rathana hamuduruwo

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එම තනතුර වෙනුවෙන් තමන් වහන්සේට ලබාදුන් නිල රථයද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත ආපසු භාරදුන් බවයි උන්වහන්සේ සදහන් කර තිබෙන්නේ. යහපාලනය සඳහා කඩිනමින් නීති සකසන්නැයි ආණ්ඩුවට බල කිරීම තමන් වහන්සේගේ අපේක්ෂාව බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.