හිටපු කොටියා මැරූ හිටපු කොටි අල්ලයි!!!

 

Sri-Lanka-Police

මන්නාරම වෙල්ලන්කුලම ගනේෂපුරම් ප‍්‍රදේශයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ 40 හැවිරිදි කි‍්‍රෂ්ණසාමි නගුලේෂ්වරන් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට යොදා ගත් ටී.56 ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඉඩම් බෙදාදීමේ ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.