මට තියෙන තර්ජන ගැන තානාපතින්ට කිවුවා; රංජන් රාමනායක…

140926125500_ranjan_ramanayake_640x360_bbc

දිගින් දිගටම තමන්ට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් විදෙස් තානාපති අංශ දැනුවත් කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා සදහන් කොට තිබෙනවා.
මාද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා තිබෙන්නේ විදේශ රැකියා ක්‍ෂේත‍්‍රයේ සිදුවන්නා වූ විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තමන් සිදුකරන හෙළිදරව් හේතුවෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවෙමින් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සියලූම යුරෝපාකරයේ තානාපති කාර්යාල මෙන්ම අමෙරිකානු සහ ඉන්දීය තානාපති කාර්යාලයද දැනුවත් කළ බව රංජන් රාමනායක මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.