අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.

 

Sri-Lanka-storm

දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව පළාතේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ද  අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Bright conditions will prevail over most parts of the island. However, light showers are likely at a few places n the Western, Sabaragamuwa and Central provinces and in the Galle and Matara districts.

Showers or thundershowers are expected at a few places in the Uva province during the afternoon or evening.

There may be temporary localized strong winds during thundershowers. General public is kindly requested to take adequate precautions to minimize the damages caused by lightning activities.

තොරතුරු කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙනි.