මීරියබැද්ද යලි නාය යාමේ අවදානමක්;ආරක්ශක අංශ සෝදිසි මෙහෙයුම් වලින් ඉවතට.

67326_10153282045809202_2054390145975455496_n

මීරියබැද්ද සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබෙනවා. ඒ යලිත් ජල පහරක් මතුවීම හේතුවෙනි. කන්දේ ඉතිරි ප්‍රදේශයද නාය යෑමේ අවදානමක් පවතින හෙයින් වහාම ආරක්ෂක අංශ සාමාජිකයින් අදාල මෙහෙයුම්වලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.