ගැස් බහි/LP gas Price reduced.

litro-and-laugh-gas

ගැස් බහි/LP gas Price reduced.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී  ඇති බවට වාර්තා පල වනවා. කැළණිය – වෙදමුල්ල විශ‍්‍රාමික නිවාඩු නිකේතනයේ අද උදෑසන පැවති විශ‍්‍රාමික දින සැමරුම් උත්සවයේදී මෙලෙස උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.මිට පෙර ගැස් මිල 2013 ජනවාරි මස පස් වනදා රුපියල් 150කින් මිල ඉහල දමනු ලැබුවා.

Price of a 12.5 kg cylinder of domestic LP gas, would be reduced by Rs. 250 with effect from midnight today, President’s Media Unit said.

Price of a 12.5 kg cylinder of domestic LP gas was increased by Rs. 150, on 5 January 2013.