වැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse..

758757598
වැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse..

ඇමෙරිකාවට හා නැගෙනහිර ආසියාවට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැකගැනීමට ලැබෙන බවත්, එය ග්‍රිනීච් වේලාවෙන් 8.00 ආරම්භ වී 10.25ට පූර්ණත්වයට පත්වන බවත් පැවසෙයි.

මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වන අතර මෙහි ආරම්භය මෙරට වේලාවෙන් දහවල් කාලයේදී සිදුවන අතර, අවසානය පස්වරු 7.00 ට සිදුවනු ඇති බවත්, දහවල් කාලයේදී ග්‍රහණයෙන් වැඩි කොටසක් සිදුවන බැවින් මෙය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් බවත් කියැවෙයි.

මෙම අවස්ථාවේදී චන්ද්‍රයා තැඹිලි හෝ රතු වර්ණයෙන් බැබලෙනු ඇති බවත්, එම අවස්ථාව Blood Moon යනුවෙන් හැඳින්වෙන බී.බී.සීය පවසයි.

උතුරු ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බටහිර හා දකුණු ඇමෙරිකාවේ ඇතැම් කොටස්  සහ නැගෙනහිර ආසියාව ආශ්‍රිත තාරකා නිරීක්ෂකයන් මෙය නැරඹීමට සූදානමින් සිටින බවද බි.බී.සී.ය කියයි.

එහිදී, හොංකො අභ්‍යවකාශ කෞතාකාගාරය විසින් මෙය පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් විවෘත කර ඇති අතර, ජපානයේ ටෝකියෝ නගරයේ වරාය ආශ්‍රිතවද එවැනි ස්ථානයක් වෙන්කර ඇති බව කියැවෙයි.

The event, known as the Blood Moon which is part of the ‘Four Blood Moons’ series of lunar events, began at 4am EDT (8am GMT) and reached totality before 6.25 EDT (10.25am GMT).

It is the second eclipse of its kind to occur this year and during it light beams onto the Earth’s shadow which turns the moon into a dark red or orange.

Tony Phillips, an astronomer with SpaceWeather.com, said: “You might expect Earth to be utterly dark, but … the rim of the planet is on fire.

“You’re seeing every sunrise and every sunset in the world, all at once.”

Around the world, areas were set up to watch the monumental moment.

The Hong Kong Space set up free viewing locations on a harbour-side promenade while yoga enthusiasts gathered in Tokyo to perform exercises under the Blood Moon.

In Australia, the Sydney Observatory also arranged a live video feed of the event.

Australian astronomer Geoff Sims saw the moment from the Blue Mountains in New South Wales.

He told the BBC: “The moon is very very orange, it’s very very obvious.

“On the other side of the sky the Milky Way is starting to appear because the rest of the sky has darkened. It’s a very serene, kind of surreal experience actually.”

Space agency NASA and Slooh.com hosted webcasts of the Blood Moon event as it happens.

According to USA Today, the top spots to view the Blood Moon in America is California, Nevada, Minnesota, Iowa, Florida and Georgia.