රට අල අද සිට තහනම්/Importation of potatoes suspended.

278873683838738

රට අල අද සිට තහනම්/Importation of potatoes suspended.

අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට විදේශයෙන් ශ්‍රී ලංකාවට අර්තාපල් ගෙන්වීම නැවැත්වීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

The importation of potatoes has been temporarily suspended from midnight today in order to protect the local potato farmers, the Ministry of Finance and Planning said.

Deputy Secretary of the Treasury S.R Artigala stated that the decision was taken with the intention of providing local potato farmers with a good price amidst an increase in crops.