පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates.

255856555555555

පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates.

කොල්ලුපිටිය පොලිසිය අසල දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබේ. අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් වන ඔහුගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් ගිනිගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය මැදිහත්ව ක්ෂණිකව ඔහු රෝහල් ගත කළ බව කියයි.

A 60-year-old person has self-immolated in front of the Colpetty Police station, a short while ago.The victim was identified as a resident of Kalalgoda area in Thalawathugoda. The police Media Unit said that the person has set himself on fire after pouring a bottle of petrol. According to the police, the reason behind the self-immolation is still unknown.   The person has been ruched to the Intensive Care Unit (ICU) of the Colombo National Hospital for treatments