Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.

2014 අප්‍රේල් 30 06.00 a.m

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ‍ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්‍පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එහිදී සාකච්ඡා වන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද සඳහන් කර තිබුණි. ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබූ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

 US State Department’s Assistant Secretary for South and Central Asian Affairs, Nisha Biswal, is scheduled to meet Tamil Diaspora groups on Tuesday (April 29).

The meeting is scheduled to take place at the US Department of State and will be closed for media coverage.

The human rights situation in Sri Lanka is expected to be one of the main issued to be discussed during the meet.

Biswal visited Sri Lanka in January this year and held talks with the government, opposition and NGOs about the current situation in the country. She also visited the Jaffna peninsula and held talks with members of the Northern Provincial Council, the Governor and civil societies based in Jaffna.