Tag: Sri Lanka

  • මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.

    මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.

    ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්වී තිබේ. අද (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් දේශපාලන තත්ත්වය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කර ගත්…

  • රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල

    රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ  චෝදනාවලට ඔහු උසාවියට ගොස් විත්තිකූඩුවට නැඟ සාක්ෂි ලබාදුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එහෙත් අද ඇතැමුන් උසාවියාමට බියෙන් කෑ ගසමින් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, එසේ බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීත නායකයෙක් බවත්, ඔහු පෙන්වාදෙයි. හොරු ඇල්ලීම සඳහා පරීක්ෂණ කරගෙන යන…

  • මාතර රැළියට මහින්ද ආ හැටි ( විඩියෝ සහ ජායාරුප සහිතයි )

    මාතර රැළියට මහින්ද ආ හැටි ( විඩියෝ සහ ජායාරුප සහිතයි )

    මහින්ද සමග නැගිටිමු යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන හවුල්කාර පක්ෂ සහ ජාතික සංවිධාන රැසක දායකත්වයෙන් මාතර පැවති රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම පැමිණියේය. මාතර කොටු පවුර දෙසින් ජනතාව අතරට හා හිටපු ජනපතිතුමන් ජනතාවට ආචාරකර නික්ම ගොස් තිබේ. මෙම උත්සවයට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ජී. එල්.…

  • මන්තී‍්‍ර ධුර වැඩියි.. එජාපය කියයි.

    මන්තී‍්‍ර ධුර වැඩියි.. එජාපය කියයි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 237 ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩය ඊයේ (12) අනුමත කළ යෝජනාවට අනුව දැනට තිබෙන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර 225 , 237 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. අදාළ මන්තී‍්‍ර ධුර සඳහා කොට්ඨාස ක‍්‍රමයෙන් 145 දෙනෙකු , දිස්ති‍්‍රක්…

  • මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

    මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

    https://www.youtube.com/watch?v=kS_wbW2XG0o   මාතරද‍ී පැවැත්වෙන මහින්ද සමඟ නැගිටිමු විපක්ෂයේ රැළිය පැවැති භූමියට රැස්ව සිටින ජනතාව අතරට හදිසියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේද‍ී පැවැත්වෙන මහමැතිවරණයේද‍ී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට බල කිරීමට මෙම රැළිය සූදානම් කර තිබුණා. මේ සඳහා මෙතෙක් පැවැති කිසිදු රැළියකට මහින්ද රාජපක්ෂ මහතා…

  • ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

    ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

    මාතර නගරයේදී අද (12 දා) පස්‌වරුවේ පැවැත්වෙන ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැලියට පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙසීයකට ආසන්න පිරිසක්‌ සහභාගි වීමට නියමිතය. මෙම ජනහමුවට ඇමැතිවරුන් සිව් දෙනකු ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑවකට අධික පිරිසක්‌ සහභාගිවනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන් කරයි. බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා…

  • නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

    නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

        එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ  අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව මන්ත්‍රීවරයා පැමිණ ඇත. පසුගියදා අඟුණකොළපැලැස්සේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන අයෙකු ගිනි අවියක් ඇතැතිව ඇතුළුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇතැයි…

  • අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

    අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

    නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී කැබිනට් මණ්ඩලය රැස්විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නව කෙටුම්පත එහිදී  ප්‍රතික්ෂේප වී තිබේ. කෙසේ වුවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මැතිවරණ ක්‍රමයකට අදාළව…

  • වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

    වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂඨාධිකරණය අද දැනුම් දී තිබෙනවා. අදාළ තහනම් නියෝගය තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ කවර පාර්ශවයන් වෙතද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ඉදිරිපත් කර…

  • විල්පත්තු වාර්තා බලන්න කලින් ජනපති අපේ ලක්ෂ 5 බැලිය යුතුයි.ඇමති බදියුදීන්

    විල්පත්තු වාර්තා බලන්න කලින් ජනපති අපේ ලක්ෂ 5 බැලිය යුතුයි.ඇමති බදියුදීන්

    විල්පත්තු වන සංරක්ෂිතයේ සියලු ඉදිකිරීම් නීතිවිරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයාබැලූ පරිසර කමිටුව  ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළිනොගන්නා බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (07)  සිලාවතුර, මරිච්චිකට්ටුව ගම්මානයේදී මාධ්‍යවේදීන්ට පැවසීය. ජනාධිපතිවරයා විසින් එම වාර්තාව පිළිගත යුත්තේ මුස්ලිම් වැසියන් ලක්ෂ පහකගේ අත්සනින් යුතුව ඉදිරි දින දහය ඇතුළතදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට…