Tag: Sri Lanka

  • ඌවේ කතා අදින් ඉවරයි/ UVA Election Propaganda ends tonight.

    ඌවේ කතා අදින් ඉවරයි/ UVA Election Propaganda ends tonight.

    ඌවේ කතා අදින් ඉවරයි/ UVA Election Propaganda ends tonight. ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් වෙත දී තිබූ කාලය අද (17 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඡන්ද විමසීම 20 වැනිදා පැවැත්වෙන බැවින් එදිනට පැය 48 කට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු වෙයි. අපේක්‍ෂකයන් විසින් ප්‍රදර්ශනය කර ඇති…

  • ජනපති ඔක්කොම අඩු කරයි/price reduced by President.

    ජනපති ඔක්කොම අඩු කරයි/price reduced by President.

    අද සිට විදුලි බිල 25% න් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දිවයිනට පැමිණ සිටින චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දැන් පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එසේම ඉන්ධන මිල ගණන් ද අද සිට පහත දමන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසුවේය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල්…

  • චීන ජනපති ලංකාවට/President of China arrived in Sri Lanka.

    චීන ජනපති ලංකාවට/President of China arrived in Sri Lanka.

    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර පැරණි සහ නව මිතුදම් ශක්තිමත් කරමින් චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ශ‍්‍රී ලංකාවට සැපත් වුණා. ඒ, චීන ගුවන් සේවට අයත් විශේෂ යානාවකින්. චීන ජනාධිපතිවරයා සහ ආර්යාව ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී පිළිගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ ආර්යාව විසින්. විචිත‍්‍රවත් දේශිය සංස්කෘතිකාංග…

  • ඊයේ අතුරුදන් වු නෝටන්බි‍්‍රජ් දැරිය සොයා ගනි…

    ඊයේ අතුරුදන් වු නෝටන්බි‍්‍රජ් දැරිය සොයා ගනි…

      ඊයේ අතුරුදන් වු නෝටන්බි‍්‍රජ් දැරිය සොයා ගනි… ඊයේ (13) දහවල් සිට අතුරුදන්ව සිටි නෝටන්බි‍්‍රජ් පොලිස් වසමට අයත් විමලසුරේන්ද්‍ර ගම්මානයේ අට හැවිරිදි දීපා චාන්දනී එදිරිසිංහ නැමති දැරිය අතර මීට ටික වේලාවකට පෙර සොයා ගෙන තිබේ. නෝටන්බි‍්‍රජ් පොලීසිය අවට පොලිස් ස්ථානවල සහ යුද හමුදාවේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත අතුරුදන්ව සිටි දැරිය ඇය ඉගෙන ගන්නා නෝටන්බි‍්‍රජ් විදුලිපුර…

  • පොය දවසේ පිං පිණිස අලියගේ නැට්ට කපලා!!!!

    පොය දවසේ පිං පිණිස අලියගේ නැට්ට කපලා!!!!

    පොය දවසේ පිං පිණිස අලියගේ නැට්ට කපලා!!!! උඩවලව ජාතික වන උද්‍යානයේ මව්ආර වැවේ මඩේ එරී සිටි අලි දෙදෙනකුගෙන් එක්‌ අලියකුගේ වල්ගය කිසිවකු විසින් කපාගෙන ගොස්‌ තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව ඇත්අතුරු සෙවනේ වනජීවී නිලධාරීන්ට කිසිවකු විසින් දන්වා ඇත. පසුව වනජීවී නිලධාරීන් අලි දෙදෙනා ගොඩට ගෙන වල්ගය කපා සිටි අලියාට ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලදී. පශු…

  • මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated

    මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated

    මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද(07) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ දකුණු පාදයේ දණහිසින් පහළ කොටස කපා ඉවත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ මන්ත්‍රීවරයාගේ පාදයට එම අනතුරෙන් දැඩි ලෙස හානි සිදුව තිබූ බවයි. අදාළ අනතුරින්…

  • එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදයි/UNP celebrates its 68th anniversary

    එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදයි/UNP celebrates its 68th anniversary

    එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදයි/UNP celebrates its 68th anniversary එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අද (06දා) පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පස්සර දී පැවැත්වීමට නියමිතය. පස්වරු 2ට පස්සර ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රයේදී පැවැත්වෙන ජාතික සංවත්සරය, ඌව පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. The 68th anniversary celebrations of the United…

  • රට අල අද සිට තහනම්/Importation of potatoes suspended.

    රට අල අද සිට තහනම්/Importation of potatoes suspended.

    රට අල අද සිට තහනම්/Importation of potatoes suspended. අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට විදේශයෙන් ශ්‍රී ලංකාවට අර්තාපල් ගෙන්වීම නැවැත්වීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. The importation of potatoes has been temporarily suspended from midnight today in order to protect the local potato farmers, the Ministry of Finance and Planning…

  • තැපැල් ජන්දය අද සහ හෙට/Uva postal voting ; today and tomorrow.

    තැපැල් ජන්දය අද සහ හෙට/Uva postal voting ; today and tomorrow.

      තැපැල් ජන්දය අද සහ හෙට/Uva postal voting ; today and tomorrow. ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව තැපැල් ජන්ද සළකුණු කිරීම අද (04) හා හෙට (05) සිදු කෙරේ. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය ආයතන රැසක දී ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ තැපැල් ජන්ද විමසීමේ කටයුතු සිදුවන බවයි. මෙවර ඌව පළාත් සභා ජන්ද…

  • පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates.

    පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates.

    පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates. කොල්ලුපිටිය පොලිසිය අසල දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබේ. අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් වන ඔහුගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් ගිනිගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය මැදිහත්ව ක්ෂණිකව ඔහු රෝහල් ගත කළ බව කියයි. A 60-year-old person has self-immolated in front of the Colpetty Police station, a short while ago.The victim was identified as…