Tag: Sri Lanka

  • අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.

    අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.

      දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව පළාතේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ද  අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද…

  • මීරියබැද්ද යලි නාය යාමේ අවදානමක්;ආරක්ශක අංශ සෝදිසි මෙහෙයුම් වලින් ඉවතට.

    මීරියබැද්ද යලි නාය යාමේ අවදානමක්;ආරක්ශක අංශ සෝදිසි මෙහෙයුම් වලින් ඉවතට.

    මීරියබැද්ද සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබෙනවා. ඒ යලිත් ජල පහරක් මතුවීම හේතුවෙනි. කන්දේ ඉතිරි ප්‍රදේශයද නාය යෑමේ අවදානමක් පවතින හෙයින් වහාම ආරක්ෂක අංශ සාමාජිකයින් අදාල මෙහෙයුම්වලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

  • අලුත්ගම දර්ගා නගරයේ ගැටුම: මේ වන විට හය දෙනෙකු අත් අඩංගුවට…

    අලුත්ගම දර්ගා නගරයේ ගැටුම: මේ වන විට හය දෙනෙකු අත් අඩංගුවට…

    අලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳවනු ලැබ සිටිති.  

  • පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.

    පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.

     ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර තිබේ. මාධ්‍ය නිවේදනය: විශේෂ විද්‍යා කලාපයක් හා විද්‍යා පාගමනක් සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ…

  • ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU

    ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU

    ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU සිය යෝජනා සම්බන්ධයෙන් රජය දක්වන ප‍්‍රතිචාරය මත 2015 අයවැය අවසන් ඡන්ද විමසීමේදී රජයට සහය පළ කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ජාතික හෙළ උරුමය පවසනවා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම අවස්ථාවේ ජාතික…

  • ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.

    ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.

    ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas. Update කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දී තිබේ. ඒ අනුව  නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු පිලිබදව තොරතුරක් නොමැති බවද සදහන්. ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ …

  • බදුල්ල නාය යාම් තවදුරටත්/Landslide in Badulla.

    බදුල්ල නාය යාම් තවදුරටත්/Landslide in Badulla.

      UPDATE නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට එම ප්‍රදේශයේ 250ට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවත්, සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද…

  • එජාප ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද කොළඹට/UNP polling booth organizers convention in Colombo Now.

    එජාප ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද කොළඹට/UNP polling booth organizers convention in Colombo Now.

    ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද (28) කොළඹට කැඳවා තිබෙනවා.  එම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ හයිඞ්පිටියේදී පැවැත්වෙනවා. United National Party has convened a special programme with the polling center agents…

  • ජනපතිට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු නැ. ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

    ජනපතිට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු නැ. ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

    ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුකදීය. සිංහල-බෞද්ධයන්ටද මේවන විට පීඩනය දැනෙන බැවින් තමන් ආණ්ඩුවට කියා සිටින්නේ ‘ළඟ නොබලා දුර බලන්න‘යයිද…

  • අයවැය ඉදිරිපත් කිරිම ඇරඹේ-සජීවිව නරඹන්න පිවිසෙන්න/National Budget – 2015 – Live Stream

    අයවැය ඉදිරිපත් කිරිම ඇරඹේ-සජීවිව නරඹන්න පිවිසෙන්න/National Budget – 2015 – Live Stream

    මුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැඹිය. President Mahinda Rajapaksa present the National Budget-2015 in Parliament around 1:30pm.