Tag: Sri Lanka
-
මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.
—
in Local Newsදිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අධික වැසි, නාය යෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්වලින් පීඩාවට පත් සංඛ්‍යාව නවලක්ෂ 37,671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගල මරණ 15ක් වාර්තා වී ඇති බවයි. අයහපත් කාලගුණය පවතින ප‍්‍රදේශවල සංචාරය කිරීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 267 0000 අංකය ඇමතීමෙන් පූර්ව තොරතුරු ලබාගත…
-
රිල්පොල නායයයි!!! දැනට මරණ තුනක්.
—
in Local Newsබදුල්ල – රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවත්, වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල පුද්ගලයින් 10 දෙනෙකු වැඩි පිරිසක් සිටින්නට ඇති බව පොලීසිය පවසයි. අතුරුදන් වූවන් සේවීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ. එම ප්‍රදේශය නායයාමේ තත්ත්වයකට මේවන විටත්…
-
සුනාමියට දස වසරයි – 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දතාවක්.
—
in Local Newsසුනාමි ව්‍යයසනයට මුහුණදීම අනුස්මරණය කිරීම වෙනුවෙන් නම් කෙරුණු ජාතික සුරක්ෂිතතා සැමරුම් දිනය අදට යෙදී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෙරට සුනාමි ව්‍යවසනයට ලක්ව අදට දස වසරක් ගතවෙයි. ඒ නිමිත්තෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතය. සුනාමියෙන් සහ විවිධ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වුවන් සිහිකිරීම සඳහා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා…
-
සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )
—
in Local Newsඑක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට පැමිණි ආචාර්ය ගුණදාස අමරසේකරගේ කැඳවුම්කාරකත්වයෙන් යුතු ජාතික සංවිධාන එකමුතුවේ පිරිසක් උද්ඝෝෂණය කර තිබේ. ඒ අනුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු පමණ…
-
2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට.
—
in Local Newsහම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථාන හැර සෙසු සියලුම පොලිස් ස්ථානවල සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 26 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද සහ හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 30 වන දින අදාළ සහතික කිරීමේ නිලධාරීන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ…
-
ලොව දිනන මග අද එලිදකී..
—
in Local Newsඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(23) එළිදැක්වීමට නියමිතව තිබේ. “මහින්ද චින්තන ලොව දිනන මග“ යන නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද පෙරවරු 9.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුකරන බව ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කර තිබේ.
-
ගම්මන්පිලගේ අලුත් පිල…
—
in Local Newsතමන් නව දේශපාලන පක්ෂයක් අරඹන බව උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පැමිණි පිරිස හා එක්ව මේය සකසා ඇති බවද සදහන්.ඒ පිළිබදව පක්ෂය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ. ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප‍්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය…
-
අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.
—
in Local Newsදිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින්…
-
ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.
—
in Local Newsතම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසනවා. සාමවිනිසුරුවන්ගේ සංසදය මහනුවරදී අමතමින් ඔහු මේ බව සදහන් කර තිබේ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය සිකුරාදා එළිදැක්වූ බවද, ජනපතිගේ ප්‍රතිපත්ති…
-
අධික වැසි: 35,000කට පීඩා.
—
in Local Newsඅධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම පුද්ගලයන්ට අවශ්‍ය සහන සැලසීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි. උතුරු මැද පළාත ඇතුළුව දිවයිනට ඇදහැලෙන ධාරාණිපාත හේතුවෙන් මේ වනවිට කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන්…