Tag: Sri Lanka
-
පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.
—
in Local Newsඅති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ උන්වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව උන්වහන්සේ මෙරටට පැමිණෙයි. පාප්වහන්සේගේ විශේෂ දේව මෙහෙය අනිද්දා දිනයේදී…
-
කේ: පී ලංකාවේ “හින්දු” කියයි.
—
in Local Newsඑල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කෙරිණ. කෙසේ වුවද ඔහුගේ දුරකථනයට ඇමතු ඉන්දීය මාධ්‍යවේදියෙකුට කේ.පී පවසා ඇත්තේ තමන් තවමත් කිලිනොච්චියේ රැඳි සිටින බවයි. තමාට රට හැරයාමට උවමනාවක් නැතැයි හෙතෙම පවසා ඇත.…
-
අගවිනිසුරු ගෙදර යවනු.
—
in Local Newsඅගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත්ව යන්නැයිද හිටපුඅගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත එම ධුරයේ පිහිටුවන්නැයිද පවසමින් අද උදෑසන කොළඹ අලූත් කඬේ පිහිටි ශ්‍රෞෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ විරෝධතාවයක් පැවැත් වින ‘මුල සිටම අපගේ ස්ථාවරය වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය එනම් 43 වනඅගවිනිසුරුතුමිය එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවත් එය කිසිදු වලංගුතාවයක් නැති බැවින්…
-
එයා තමයි… නැ එයා නෙමෙයි: කවුද ශ්‍රි ලංකා සභාපති ?
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹී බව එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් කොළඹ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කියා…
-
එජාප මන්ත්‍රි පාදුක්කට පොලිසියට පහර දිමේ චොදනා.
—
in Local Newsබොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය ද බොරලැස්ගමුව පොලිසියට කැඳවා ඇත. සිද්ධිය සමථයකට පත්කැර ගැනීමට හැකිදැයි සොයා බැලීමට පොලිසිය ඇතුළේ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. පළාත් මන්ත්‍රී පාදුක්ක මහතා පවසන්නේ පොලීසියේ කෙනෙකු…
-
සංධානයෙන් විශේෂ මාධ්‍ය හමුවක්..
—
in Local Newsජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට තමන් ද සහාය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පත්කෙරුණු නව අග‍්‍රාමාත්‍යවරයා ද තමන් පිළිගන්නා බවයි. එම පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලූ පැවතියත්, මහජන මතයට ගරු කිරීමක් ලෙස ඒවා නොසලකා හරින බවද ඔහු කියා සිටියා. මෙහිදි…
-
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට.
—
in Local Newsදේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර අද (10) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කර තිබෙනවා.අදාළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සදහන්. වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර…
-
මෛතී‍්‍රපාල සිරිසේන දිවුරුම් දිමට සුදානම්.
—
in Local Newsමෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
-
පලවෙනි එක එකොළහට…
—
in Local Newsශ‍්‍රී ලංකාවේ 07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු 04ට නිමාවට පත්වුණා.මෙවර ජනාධිපතිවරණය සඳහා මෙවර තරග වැදුණු අපේක්ෂකයින් ගණන 19ක්. ඉන් 17 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වන අතර, තවත් දෙදෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියා. ශ‍්‍රී ලංකාවේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි සැකසුණු මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඊට…
-
ප්‍රධාන තරගකරුවන් ඡන්දය දමයි…
—
in Local Newsජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේදී තම ඡන්දය ප්‍රකාශ කළ අයුරු. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී තම ඡන්දය භාවිත කළ අයුරු.