Tag: President of Sri Lanka
-
පලාත් ඇමති උපුල්ට රට ගමන් තහනම්.
—
in Local Newsමහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) නියෝග කළාය. අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළ මහේස්ත්‍රාත්තුමිය සැකකරුගේ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකල දර්ශන…
-
පසුගිය වසර හයක දත්ත අනුව සංචාරක නගර අතරින් කොළඹ අංක එකට.
—
in Local Newsලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත්ව තිබේ. මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක් අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්ව ඇත.පසුගිය රජය සමයේ කොළඹ ප්‍රධාන කර ගනිමින් සංචාරක පහසුකම් සහ නගර අලංකරන කටයුතු ක්‍රමවත්ව සිදු කිරිමේ ප්‍රතිපල මෙලෙස රටට ලැබෙමින්…
-
අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.
—
in Local Newsපාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු…
-
පුලුවන්නන් ජනවරමකින් අගමැති වෙන්න.. ගම්මන්පිලගෙන් රනිල්ට අභියෝගයක්.
—
in Local Newsව්‍යවස්ථාදායක සභාවට අමාත්‍යවරුන් දෙදෙනෙකු නම් කිරීම යහපාලන සම්ප්‍රදායට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ අරමුණු ඉටුකර ගැනීමට එය බාධාවක් විය හැකි බවයි. ඒ මහතා මාධ්‍ය හමුවේ පහත පරිදි කරුණු දක්වා සිටියා. ව්‍යවස්ථාදායක සභාවේ අර්බුදය උදය ගම්මන්පිල මහතා…
-
හිටපු ජනපති බිරිද FCID වෙත.
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා. සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශ ලබා දීම සඳහා ඇය මෙසේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබේන බවද සදහන්.සිරිලිය සවිය පවත්වාගෙන ගොස් ඇත්තේ ඇයගේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන්.
-
ලංකා ඉතිහාසයේ වැඩිම ගණනට ඇමරිකානු ඩොලරය නගී.
—
in Local Newsශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මේ වන විට රුපියල් 134.70ක්. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 137.95ක් ලෙසයි. මීට අමතරව බැංකුවකින් විදේශ විනිමය මාරු කිරීමේදී එ් සඳහා සියයට එකක පමණ අතිරේක ගාස්තුවක්ද අය කෙරෙනවා. එ් අනුව කිසියම් පුද්ගලයෙකු…
-
අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.
—
in Local Newsමහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා රුපියල් බිලියන 55ක් ලබාගෙන ඉන් රුපියල් බිලියන 28ක් අවභාවිත කළ බවට අදාළ චෝදනාවේ සදහන් වන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.මහාමාර්ග අමාත්‍යංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත…
-
ජනවාරි 08 ජනවරම මටත් අදාලයි;අගමැතිතුමන් පවසයි.
—
in Local Newsතමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි. මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍යවරයා වියයුත්තේ කවරුන්ද යන්න ජනතාවට තිරණය කළ…
-
ලිංගික විකෘතියක් වු සමලිංගිකත්වයට ලංකා රජය එකග වුනාද?
—
in Local Newsඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ වන විට ප්‍රශ්නයක් වී ඇති බවද අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර තිබේ. මෙරට පවතින දණ්ඩ නීති…
-
කහවත්ත කොටකෙතනදි ඇල්ලු හත් දෙනත් නිදහස්.
—
in Local Newsකහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ පැවති විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හත්දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ උදෑසනයි. කොටකෙතන ප‍්‍රදේශයේ මව සහ දියණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් නිදහස් කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව පැවති උද්ඝෝෂණයකදී කළහකාරී ලෙස හැසිරුණු බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ.