Tag: most

  • අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

    අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

    පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු…

  • පුලුවන්නන් ජනවරමකින් අගමැති වෙන්න.. ගම්මන්පිලගෙන් රනිල්ට අභියෝගයක්.

    පුලුවන්නන් ජනවරමකින් අගමැති වෙන්න.. ගම්මන්පිලගෙන් රනිල්ට අභියෝගයක්.

    ව්‍යවස්ථාදායක සභාවට අමාත්‍යවරුන් දෙදෙනෙකු නම් කිරීම යහපාලන සම්ප්‍රදායට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ අරමුණු ඉටුකර ගැනීමට එය බාධාවක් විය හැකි බවයි. ඒ මහතා මාධ්‍ය හමුවේ පහත පරිදි කරුණු දක්වා සිටියා. ව්‍යවස්ථාදායක සභාවේ අර්බුදය උදය ගම්මන්පිල මහතා…

  • හිටපු ජනපති බිරිද FCID වෙත.

    හිටපු ජනපති බිරිද FCID වෙත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා. සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශ ලබා දීම සඳහා ඇය මෙසේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබේන බවද සදහන්.සිරිලිය සවිය පවත්වාගෙන ගොස් ඇත්තේ ඇයගේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන්.

  • ලංකා ඉතිහාසයේ වැඩිම ගණනට ඇමරිකානු ඩොලරය නගී.

    ලංකා ඉතිහාසයේ වැඩිම ගණනට ඇමරිකානු ඩොලරය නගී.

    ශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මේ වන විට රුපියල් 134.70ක්. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 137.95ක් ලෙසයි. මීට අමතරව බැංකුවකින් විදේශ විනිමය මාරු කිරීමේදී එ් සඳහා සියයට එකක පමණ අතිරේක ගාස්තුවක්ද අය කෙරෙනවා. එ් අනුව කිසියම් පුද්ගලයෙකු…

  • අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.

    අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.

    මහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා රුපියල් බිලියන 55ක් ලබාගෙන ඉන් රුපියල් බිලියන 28ක් අවභාවිත කළ බවට අදාළ චෝදනාවේ සදහන් වන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.මහාමාර්ග අමාත්‍යංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත…

  • ජනවාරි 08 ජනවරම මටත් අදාලයි;අගමැතිතුමන් පවසයි.

    ජනවාරි 08 ජනවරම මටත් අදාලයි;අගමැතිතුමන් පවසයි.

    තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි. මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍යවරයා වියයුත්තේ කවරුන්ද යන්න ජනතාවට තිරණය කළ…

  • ලිංගික විකෘතියක් වු සමලිංගිකත්වයට ලංකා රජය එකග වුනාද?

    ලිංගික විකෘතියක් වු සමලිංගිකත්වයට ලංකා රජය එකග වුනාද?

    එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව  ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ වන විට ප්‍රශ්නයක් වී ඇති  බවද අද(31)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර තිබේ. මෙරට පවතින දණ්ඩ නීති…

  • කහවත්ත කොටකෙතනදි ඇල්ලු හත් දෙනත් නිදහස්.

    කහවත්ත කොටකෙතනදි ඇල්ලු හත් දෙනත් නිදහස්.

    කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ පැවති විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හත්දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ උදෑසනයි. කොටකෙතන ප‍්‍රදේශයේ මව සහ දියණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් නිදහස් කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව පැවති උද්ඝෝෂණයකදී කළහකාරී ලෙස හැසිරුණු බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ.

  • ඊයේ ජනපති හමුවු අය අද මහින්ද හමුවෙයි.

    ඊයේ ජනපති හමුවු අය අද මහින්ද හමුවෙයි.

    ඉදිරි මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර ගැනීම සඳහා සන්ධානයේ පක්‍ෂ නායකයන් අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතය.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සන්ධාන පක්‍ෂ නායකයෝ ඊයේ (27දා) පස්‌වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ 14 ක නායකයන් වත්මන් ජනාධිපති හා හිටපු ජනාධිපති හමුවී මේ…

  • රේගු අධ්‍යක්ෂක ජනරාල් ඉවත්වුනේ කරුංකා පුවක් නිසාද?

    රේගු අධ්‍යක්ෂක ජනරාල් ඉවත්වුනේ කරුංකා පුවක් නිසාද?

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇත. වසර තුනකට ආසන්න කාලයක්‌ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (25 වැනිදා) දහවල් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබේ. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ…