Tag: defence secretary

  • ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.

    ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව රිමාන්ඩ් භාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතා යළි මාර්තු මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ නඩුව(17)කැඳවූ අවස්ථාවේදී ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව අදදෙරණ වාර්තාකරු පවසයි. පසුගිය දිනෙක ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ පැවති රාත්‍රී…

  • චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.

    චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.

    සාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදයෙන් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යෙමු කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අංශයහි ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ඊයේ කොළඹ  පැවැති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ…