Tag: daddy band in sri lanka

  • ජනපති ගිය රිය පෙළට කොල්ලුපිටියේදී කතක් පනින්න හදලා.

    ජනපති ගිය රිය පෙළට කොල්ලුපිටියේදී කතක් පනින්න හදලා.

    ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට පැනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය මානසික ආබාධයකින් පෙළෙන බවට මානසික විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ලබා දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි සින්නි ජයද්‍රා මොහොමඩ් ලෙබ්බේ නමැති සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. ඉකුත් 10 දින ජනාධිපතිවරයා රැගත් රථ…

  • ත්‍රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)

    ත්‍රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව සංවිධාන කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පසුගිය 18 වනදා මන්නාරම, මුල්ලිවයික්කාල්, වව්නියාව, යාපනය ඇතුළු ස්ථාන රැසක දී ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව කිහිපයක් පැවැත්වීමට දෙමළ ජාතික සංධානය කටයුතු කර තිබු බව ඔවුන් පෙන්වාදෙයි. මේ සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු…

  • President to China/ජනපති චීනයට.

    President to China/ජනපති චීනයට.

    ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල් සියල්ල සහභාගිවීමට නියමිතය.ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්‌ථාවරත්වය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග හඳුනාගැනීම, ඉදිරියට ගෙනයැම පිළිsබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක…

  • prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

    prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

    වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක්‌ අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන පිරිස්‌ මෙසේ මුදා හැරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසීය. වසර කිහිපයක සිට වෙසක්‌ උත්සවය නිමිත්තෙන් සිරකරුවන් මුදා හැරීම සිදු නොකළ…

  • NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

    NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පෙන්වා දෙන්නේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට ඇති අයිතිය මෙමගින් උල්ලංඝණය වී ඇති බවයි. සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ…

  • “We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

    “We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

      අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි‍. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට අයිති මේ විජයග්‍රහණය සදාකල් සැමරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. අවුරුදු 30ක් පමණ කාලයක් පැවති යුද්ධය අවුරුද හතරාමාරක් තුළදී නිම කළ…

  • විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

    විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

    කොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි සැමරුම් උත්සවය පෙරවරු අටට පමණ ආරම්භ වීමට නියමිතය. යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකයින් දස දහසක් පමණ මෙවර විජයග්‍රහණයේ සැමරුම සඳහා…

  • Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

    Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

      අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී  ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවකු බවත් ඊට අමතරව මැලේසියානු විශේෂ පොලිස් ඒකකය ලබාදුන් තොරතුරු මත තවත් සැකකරුවන් තිදෙනකු චෙන්නායි පොලිසිය විසින් පසුගිය බදාදා අත්අඩංගුවට…

  • Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    මාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. අවසන් පෙර පුහුණුවීම් සිදුකරන අද සහ හෙට මෙන්ම විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය පැවැත්වෙන 18 වැනිදා ද මාතර නගරය ආශි‍්‍රතව විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මකයි. Police…

  • මැරුවා කිවුවට ඉන්නවා!

    මැරුවා කිවුවට ඉන්නවා!

    ඉන්දියාවේ දනුෂ්කෝඩිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ මෙම පුද්ගලයා හමුදාව විසින් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම ප්‍රකාශ කර තිබු බවයි. සරණාගතයින්…