Tag: aliens

  • උෟවේ මැතිවරණ නීති කැඩීම් 113ක්.

    උෟවේ මැතිවරණ නීති කැඩීම් 113ක්.

    උෟව පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර දුන් දා සිට ඊයේ (24දා) පෙරවරුව දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 113ක් වාර්තා වී ඇතැයි කියන මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය, නීති විරෝධී ප්‍රචාරක කටයුතු වැලැක්වීමට බලධාරීන් අපොහොසත් වුවහොත් මැතිවරණ නීතිය දේශපාලන බලයට යටවී පොතට සීමා වන බවද සඳහන් කරයි. විද්වත්…

  • වෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away…

    වෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away…

    වෙද හාමිනේ දිවියෙන් සමුගනී/Rebecca Nirmalie passed away… ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිණී රෙබෙකා නිර්මලී අද අලුයම මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 49 හැවිරිදි වියේ පසුවිය. ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පත්වූ රෙබෙකා කප්සුවහස්කල්, ගිනිපුර හටන, නිසල දිය, ස්වයංජාත, සොහොයුරෝ වැනි ටෙලිනාට්‍ය ගණනාවකට චරිත නිරූපනයෙන් දායක වී ඇත. Actress Rebecca Nirmalie who was…

  • මහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area.

    මහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area.

    මහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area. ඌව පළාත් සභා මැතිවරණය අවසන් වනතෙක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගන ඡන්ද බල ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා අද (09 වැනිදා) සිට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය (එස්‌ටීඑෆ්) යෙදවීමට පොලිස්‌ මූලස්‌ථානය තීරණය කර ඇත. මහියංගනය ප්‍රදේශයේ උද්ගත විය හැකි යෑයි අනුමාන කෙරෙන ප්‍රචණ්‌ඩකාරි ක්‍රියා පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස මැතිවරණ…

  • නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක්.

    නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක්.

    නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක් යගම දමිත්කන්ද ප්‍රදේශයේ නිවෙසක සාලයේ නිදි පැදුරක් මත නිරුවත්ව අබිරහස් ලෙස මියගොස් සිටි 53 හැවිරිදි තඹවිටගේ ප්‍රේමාවතී නමැති කාන්තාවගේ මරණය පිළිබඳ රත්නපුර රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයාට යවා තිබේ. ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අබිරහස් ලෙස…

  • ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරුව අදයි/Nation Remembers Fallen War Hero of Our Times, Lt Gen Denzil Kobbekaduwa

    ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරුව අදයි/Nation Remembers Fallen War Hero of Our Times, Lt Gen Denzil Kobbekaduwa

    ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරුව අදයි/Nation Remembers Fallen War Hero of Our Times, Lt Gen Denzil Kobbekaduwa   යාපනය – අරාලි තුඩුවේදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ දිවංගත ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ‍්‍රීමතාණන්ගේ 22 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ප‍්‍රධාන ගුණ සමරු උත්සවය අද (08) උදෑසන අනුරාධපුර ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අභියස දී පැවැත්වුණා. ගුණ සමරු උත්සවයට…

  • තෙරේෂියා වතුයායේ දී බඹර ප්‍රහාරයක්/wasp attack at the Thereshiya Estate.

    තෙරේෂියා වතුයායේ දී බඹර ප්‍රහාරයක්/wasp attack at the Thereshiya Estate.

    තෙරේෂියා වතුයායේ දී බඹර ප්‍රහාරයක්/wasp attack at the Thereshiya Estate. බගවන්තලාව, තෙරේෂියා වතුයායේ දී ළමයින් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. ඊයේ(20) පස්වරුවේ ළමයින් පිරිසක් විසින් බඹර කූඩුවකට ගල් ගැසීම හේතුවෙන් බඹරු ඇවිස්සි ඇති අතර මෙම පුද්ගලයින් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. ළමුන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින්…

  • දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

    දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

    දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු සජීවී දේශපාලන විවාද වැඩසටහනක්‌ අතරතුර ඊට සහභාගි වූ වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත්වරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ සිදුව ඇත. මෙම දේශපාලන වැඩසටහන ආරම්භයේ පටන්ම දෙදෙනා අතර විවිධ වචන හුවමාරුවීම් නිතර සිදුව ඇති…

  • හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

    හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

    හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open. මත්තල ගුවන්තොටුපලේ ඉන්ධන මෙහෙයුම් පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට ටික වේලාවකට පෙර විවෘත වුණා. අනතුරුව, ගුවන් යානාවලට ඉන්ධන ලබාදීමේ කටයුතු සංකේතවත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට ඉන්ධන පොම්ප කරනු ලැබුවා. ලොව දැනට භාවිත කරන  ඕනෑම ගුවන් යානයකට ඉන්ධන ලබාදිය හැකි අයුරින් මෙම…

  • වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha.

    වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha.

    වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha. ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙන් මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට එරෙහිව නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ. උන්වහන්සේගේ පැමිණිල්ල ව්‍යාජ එකක් බවට මේ වන විට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා…

  • අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes

    අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes

    අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes. News Today videos:අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police Curfew in Aluthgama. update… අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට පරීක්ෂණයක් පවත්වන බව ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.රටේ නීතිය කිසිවකුගේ අතට ගැනීමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් පවතින…