Tag: aliens

  • මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated

    මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated

    මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද(07) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ දකුණු පාදයේ දණහිසින් පහළ කොටස කපා ඉවත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ මන්ත්‍රීවරයාගේ පාදයට එම අනතුරෙන් දැඩි ලෙස හානි සිදුව තිබූ බවයි. අදාළ අනතුරින්…

  • එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදයි/UNP celebrates its 68th anniversary

    එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදයි/UNP celebrates its 68th anniversary

    එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදයි/UNP celebrates its 68th anniversary එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අද (06දා) පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පස්සර දී පැවැත්වීමට නියමිතය. පස්වරු 2ට පස්සර ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රයේදී පැවැත්වෙන ජාතික සංවත්සරය, ඌව පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. The 68th anniversary celebrations of the United…

  • රට අල අද සිට තහනම්/Importation of potatoes suspended.

    රට අල අද සිට තහනම්/Importation of potatoes suspended.

    රට අල අද සිට තහනම්/Importation of potatoes suspended. අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට විදේශයෙන් ශ්‍රී ලංකාවට අර්තාපල් ගෙන්වීම නැවැත්වීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. The importation of potatoes has been temporarily suspended from midnight today in order to protect the local potato farmers, the Ministry of Finance and Planning…

  • තැපැල් ජන්දය අද සහ හෙට/Uva postal voting ; today and tomorrow.

    තැපැල් ජන්දය අද සහ හෙට/Uva postal voting ; today and tomorrow.

      තැපැල් ජන්දය අද සහ හෙට/Uva postal voting ; today and tomorrow. ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව තැපැල් ජන්ද සළකුණු කිරීම අද (04) හා හෙට (05) සිදු කෙරේ. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය ආයතන රැසක දී ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ තැපැල් ජන්ද විමසීමේ කටයුතු සිදුවන බවයි. මෙවර ඌව පළාත් සභා ජන්ද…

  • පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates.

    පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates.

    පුද්ගලයෙක් ගිනි තබා ගනි/Man self-immolates. කොල්ලුපිටිය පොලිසිය අසල දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබේ. අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් වන ඔහුගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් ගිනිගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය මැදිහත්ව ක්ෂණිකව ඔහු රෝහල් ගත කළ බව කියයි. A 60-year-old person has self-immolated in front of the Colpetty Police station, a short while ago.The victim was identified as…

  • බාලා තම්පෝ අභාවප‍්‍රාප්ත වෙයි/ Bala Tampoe, passed away

    බාලා තම්පෝ අභාවප‍්‍රාප්ත වෙයි/ Bala Tampoe, passed away

      ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී (92) අභාවප්‍රාප්ත වී තිබෙනවා. General Secretary of the Ceylon Mercantile, Industrial & General Workers Union & trade unionist, Bala Tampoe, passed away at the age of 92.

  • ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away

    ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away

    ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ මහතා කෙළඹ ජාතික රෝහලේදී 01 දින දහවල් අභාවප‍්‍රාප්ත වී ඇත. ඒ මහතා කලක සිට රෝගීව සිට ඇති අතර මිය යන විට අවුරුදු 73කි . පෝල් ද සිල්වා විතානගේ හා පියසීලි කනහැරආරච්චි යුවලට දාව 1940 සැප්තැම්බර් 11 වනදා බන්දුල ද සිල්වා විතානගේ…

  • යාල වහල/Yala National Park closed

    යාල වහල/Yala National Park closed

    යාල වහල/Yala National Park closed යාල ජාතික වනෝද්‍යානය හෙට (02) සිට ලබන 30 දක්වා නරඹන්නන් සඳහා තාවකාලිකව වසා තබන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වකවානුව තුළ ආරම්භ වන දැඩි නියං තත්ත්වය හේතුවෙන් අතීතයේ සිට සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ. ඒ අනුව යාල වනජීවි බංගලා හා අභ්‍යන්තර මාර්ග පද්ධතීන්…

  • කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුවට/Wariyapola assaulting incident, Selva remanded

    කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුවට/Wariyapola assaulting incident, Selva remanded

    කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුව/Wariyapola assaulting incident, Selva remanded  ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී තරුණියකගෙන් කම්මුල් පහර එල්ල වූ තරුණයා ද වාරියපොල පොලිසිය මගින් ඊයේ (31 දා) අත්අඩංගුවට ගන්නා ලදී. පහරදීම සිදුකළ තරුණිය කළ පැමිණිල්ලක්‌ අනුව මෙම තරුණයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ආර්. චන්ද්‍රකුමාර් නොහොත් සෙල්වම් නමැති මෙම තරුණයා පැමිණිලිකාරිය වූ තරුණියට අයුතු යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම…

  • මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane

    මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane

    මීගමු පාරේ කොටසක් වැසේ/Mahabage-Ja-ela route restricted to one lane මහබාගේ සිට ජා-ඇළ දක්වා මීගමු පාරේ කොටසක අද (28) පැය කිහිපයක් එක් පැත්තක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි. එම මාර්ග කොටස තුළ කාපට් ඇතිරිමේ කටයුතු අද දින සිට සිදුකිරිමට නියමිත බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුමි දීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.…