Tag: aliens

  • TNA හංසයා පිටට නගී.

    TNA හංසයා පිටට නගී.

    දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් මහතා මේ බව කියාසිටියා.

  • මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

    මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

    ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිම විටක දේශපාලන පක්‍ෂවල අන්තවාදී ඉල්ලීම්වලට නතු නොවන බවද හෙතෙම කීය. මුස්‌ලිම් කොංග්‍රසය 2005 දී…

  • මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

    මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

    Updete: පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. එලෙස අත්අඩංගුවට  ගෙන තිබුණේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආධාකරුවන් තුන්දෙනෙක්. ඔවුන් බලහත්කාරයෙන් රැගෙන යාමට කටයුතු කළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් තුන්දෙනෙකු පසුව අත්අඩංගුවට ගැනුනා. මේ අතර, වඳුරඹ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවේ සිටි සැකකරුවන්…

  • හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

    හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් මෙතෙක් දැරූ අධිකරණ අමාත්‍ය ධුරයෙන් අද දිනයේදී ඉල්ලා අස්වූ බවයි. ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි ඔහු එහිදී…

  • උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

    උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

    2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ සියලූම පාසල් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්ප කුමාර මහතා පැවසුවේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල ඉදිරියේදී ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කර යවන බවයි. කොළඹ සහ   ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල  ප‍්‍රතිඵල ලේඛණ…

  • මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.

    මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.

    දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අධික වැසි, නාය යෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්වලින් පීඩාවට පත් සංඛ්‍යාව නවලක්ෂ 37,671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගල මරණ 15ක් වාර්තා වී ඇති බවයි. අයහපත් කාලගුණය පවතින ප‍්‍රදේශවල සංචාරය කිරීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 267 0000 අංකය ඇමතීමෙන් පූර්ව තොරතුරු ලබාගත…

  • රිල්පොල නායයයි!!! දැනට මරණ තුනක්.

    රිල්පොල නායයයි!!! දැනට මරණ තුනක්.

    බදුල්ල – රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී‍ ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සො‍යාගෙන ඇති බවත්, වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල පුද්ගලයින් 10 දෙනෙකු වැඩි පිරිසක් සිටින්නට ඇති බව පොලීසිය පවසයි. අතුරුදන් වූවන් සේවීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ. එම ප්‍රදේශය නායයාමේ තත්ත්වයකට මේවන විටත්…

  • සුනාමියට දස වසරයි – 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දතාවක්.

    සුනාමියට දස වසරයි – 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දතාවක්.

    සුනාමි ව්‍යයසනයට මුහුණදීම අනුස්මරණය කිරීම වෙනුවෙන් නම් කෙරුණු ජාතික සුරක්ෂිතතා සැමරුම් දිනය අදට යෙදී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෙරට සුනාමි ව්‍යවසනයට ලක්ව අදට දස වසරක් ගතවෙයි. ඒ නිමිත්තෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතය. සුනාමියෙන් සහ විවිධ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වුවන් සිහිකිරීම සඳහා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා…

  • සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )

    සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )

    එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට පැමිණි ආචාර්ය ගුණදාස අමරසේකරගේ කැඳවුම්කාරකත්වයෙන් යුතු ජාතික සංවිධාන එකමුතුවේ පිරිසක් උද්ඝෝෂණය කර තිබේ. ඒ අනුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු පමණ…

  • 2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට.

    2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථාන හැර සෙසු සියලුම පොලිස් ස්ථානවල සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 26 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද සහ හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 30 වන දින අදාළ සහතික කිරීමේ නිලධාරීන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ…