Tag: aliens

  • උතුරේ අලුත්ම කොටි නැටුම;රට දෙකඩ කිරිමේ පළමු පියවර තබයි.

    උතුරේ අලුත්ම කොටි නැටුම;රට දෙකඩ කිරිමේ පළමු පියවර තබයි.

    උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත. උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් ගේ ප්‍රධානත්වයෙන් සම්මත කරගෙන මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ඊළාම් රාජ්‍යයකට පාර…

  • ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.

    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා අද රැස්වනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද බොහෝ දුරට ඉඩ තිබෙන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා. පස්වරුවේ මාධ්‍ය හමුවක් ද කැඳවනු ලබන බවයි…

  • උතුරු පළාත් සභාව සම්මතකර ගත් ස්‌වයංපාලන ඉල්ලීම් මෙන්න.

    උතුරු පළාත් සභාව සම්මතකර ගත් ස්‌වයංපාලන ඉල්ලීම් මෙන්න.

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම ‘කොටියා’ මල්ලෙන් එළියට මේ යෝජනාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූ දෙමළ ජන සංහාරය ගැන ජාත්‍යන්තර යුද අධිකරණය විමර්ශනයක්‌ කළ යුතු බවයි. මේ ශ්‍රී ලංකා විරෝධී යෝජනාවේ සැලසුම්කරු ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතීයා වූ කේ. ජී. සිවාජිලිංගම්ය. ඔහු මෙයට පෙර පළාත් සභාවට ඉදිරිපත් කළේ මෙයට සමාන සුළු යෝජනාවකි. එහෙත් මෙවර ද්‍රවිඩයන්ට එරෙහි…

  • බොරු වෙබ් පුවතක් පළකල TNL දිනෙෂ්ගෙන් සමාව ගනී

    බොරු වෙබ් පුවතක් පළකල TNL දිනෙෂ්ගෙන් සමාව ගනී

    පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ව්‍යාජ පුවතක් සකසා පළකිරිම පිළිබදව ටි:එන්:එල් රුපවාහිනිය ඒ මහතා වෙත කණගාටුව පළ කර තිබේ.තොරතුරු විමසිමකින් තොරව වෙබ් අඩවියක පළවු තොරතුරු ගෙන මෙම පුවත් සකසා ඇති බව දිනෙෂ් ගුණවර්ධන මහතා පාර්ලිමෙන්තුවේදි හෙලිකර සිටියේය. ඒ අනුව අදාල කණගාටුව පළකිරිම සිදුව තිබෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා තම ෆේස් බුක් ගිණුමෙන් විඩියෝවක් සහිතව…

  • විග්නේෂ්වරම් අන්තවාදියකු වෙලා: ඇමති රාජිත

    විග්නේෂ්වරම් අන්තවාදියකු වෙලා: ඇමති රාජිත

    රජය දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරම් මහතා අන්තවාදියකු ලෙස කටයුතු කිරීම දැඩිව හෙළා දකින්නේ යෑයි රජයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය.සෑම රජයක්‌ විසින්ම දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි උතුරු පළාත් මහ ඇමැතිවරයා…

  • ආසාද් සාලිගෙන් “මහින්දගේ මිනිස්සුන්ට” අභියෝගයක්.

    ආසාද් සාලිගෙන් “මහින්දගේ මිනිස්සුන්ට” අභියෝගයක්.

    කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි  සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර පක්ෂ දරන උත්සහය වැලැක්විය යුතු බවයි. හිටපු ජනාධිපතිට ප්‍රාදේශිය සභාවක්වත් ජය ගත නොහැකි බවත් ලබන 18වනදා හිටපු ජනාධිපති යලි අගමැති අපේක්ෂක කිරිමට බල කිරිම සදහා…

  • දුෂණ වංචා පිළිබදව ලගදිම හෙලි කරනවා: ඇමති පාඨලී

    දුෂණ වංචා පිළිබදව ලගදිම හෙලි කරනවා: ඇමති පාඨලී

    දුෂණ වංචා පිළිබදව ලගදිම විශාල හෙලිදරවුවක් කිරිමට සුදානම් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ ක්‍රියාවන් සදහා වගකිව යුත්තන් අල්ලා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටි.

  • දුමින්ද සිල්වා රහස් පොලිසියට.

    දුමින්ද සිල්වා රහස් පොලිසියට.

    කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.මහාපරිමාණ මත්කුඩු ජාවාර්ම්කරුවෙකු වූ වෙලේ සුදා ඉකුත් දිනවල තමා හා සබදතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ හෙළිදරව් කළ අතර දුමින්ද සිල්වාගේ නමද ඒ අතර විය. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රහස් පොලිසිය වෙත…

  • ජනතාව ඉල්ලන්නේ මහින්ද: සන්ධාන හවුල් පක්ෂ කියයි.

    ජනතාව ඉල්ලන්නේ මහින්ද: සන්ධාන හවුල් පක්ෂ කියයි.

    ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4ක නායකයින්  ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්,…

  • අලුත් චෝදනා සදහා මහින්ද පිළිතුරු දෙයි.

    අලුත් චෝදනා සදහා මහින්ද පිළිතුරු දෙයි.

    තමන් වෙත දිගින් දිගටම එල්ලවන, නමුත් කිසිදු පිළිගත් ක්‍රමවේදයකට ඉදිරිපත් නොවන විවිධ චෝදනා පිළිබදව පිළිතුරු ලබාදිමට තමන් තිරණයකල බව හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර තිබේ.පහතින් පල වන්නේ එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනයයි. 2015 පෙබරවාරි 09 මාධ්‍ය නිවේදනය වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ…