Category: International News

  • බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු යයි

    බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු යයි

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ඊයේ පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කර තිබේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී තිබෙන්නේ වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගනිමිනි. බංග්ලාදේශයේ ටෙස්ට්, එක්දින සහ 20/20 කණ්ඩායම් තුනේම නායකයා ලෙස කටයුතු කරන ශකීබ් අල් හසන් මැතිවරණයට ඉදිරිපත් වුයේ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීග යෙනි.

  • ඉරානයේ එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක

    ඉරානයේ එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක

    ඉරානයේ Kerman නගරයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 103ක් දක්වා ඉහළගොස් ඇති බවය. එසේම මේ වනවිට ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් ඇත.