බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු යයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ඊයේ පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කර තිබේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී තිබෙන්නේ වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගනිමිනි.

බංග්ලාදේශයේ ටෙස්ට්, එක්දින සහ 20/20 කණ්ඩායම් තුනේම නායකයා ලෙස කටයුතු කරන ශකීබ් අල් හසන් මැතිවරණයට ඉදිරිපත් වුයේ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීග යෙනි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *