ඉරානයේ එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක

ඉරානයේ Kerman නගරයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 103ක් දක්වා ඉහළගොස් ඇති බවය.

එසේම මේ වනවිට ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *