Author: Pushpakumara Samarawickrema
-
ශ්‍රී ලංකාවට සංචාරක කෂේත්‍රය තුල ජාත්‍යන්තර ඇගයීමක්
—
in Local Newsතනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ 2024 වසර සඳහා ය. ”ෆ්ලෑෂ් පැක්” සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුව ”ෆෝබ්ස් ” ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර තිබේ. ජපානය,ආජන්ටිනාව සහ ඊජිප්තුව එහි මුල් රටවල් ය. දුෂ්කර කාලයක් පසු කරමින් මේ වනවිට ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරියට…
-
බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු යයි
—
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ඊයේ පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කර තිබේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී තිබෙන්නේ වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගනිමිනි. බංග්ලාදේශයේ ටෙස්ට්, එක්දින සහ 20/20 කණ්ඩායම් තුනේම නායකයා ලෙස කටයුතු කරන ශකීබ් අල් හසන් මැතිවරණයට ඉදිරිපත් වුයේ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීග යෙනි.