Author: Pushpakumara Samarawickrema

  • ප්ලාස්ටික් බෝතල් වල වතුර බීම අතිශය භයානකයි.. හේතුව මෙන්න

    ප්ලාස්ටික් බෝතල් වල වතුර බීම අතිශය භයානකයි.. හේතුව මෙන්න

    බෝතල් කළ ජලය පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකල පරීක්ෂණයක් මඟින් හෙළි කර ගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බවයි. ප්ලාස්ටික් බෝතලයක අඩංගු ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුලත් විෂ අංශු ප්‍රමාණය 240,000ක් බව…

  • සියළු බස් රථවලට CCTV කැමරා

    සියළු බස් රථවලට CCTV කැමරා

    සියලු ම මගී ප්‍රවාහන සේවා බස් රථවලට සීසීටීවී (CCTV) කැමරා සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි. ඇය මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (ජන. 11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. ඇය තවදුරට ත් සඳහන් කළේ, පොදු මගී ප්‍රවාහන සේවා තුළදී…

  • TIN ගන්න දවසට 25,000ක් අයදුම්පත්

    TIN ගන්න දවසට 25,000ක් අයදුම්පත්

    බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.මේ අනුව, සතියකට පුද්ගලයන් ලක්ෂයක් හෝ ඊට ආසන්න පිරිසක් ලියාපදිංචිය ලබා ගන්නවා.ටින් අංකය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ලියාපදිංචි වන්නේ මාර්ගගත (online) ක්‍රමය හරහා බවත්, මීට අමතරව බොහෝ දෙනකු දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලටද පැමිණ…

  • වැඩි මිලට ගෑස් අරන් ලිට්‍රෝ සමාගමට කෝටි 113ක පාඩුවක්

    වැඩි මිලට ගෑස් අරන් ලිට්‍රෝ සමාගමට කෝටි 113ක පාඩුවක්

    ලිට්‍රෝ සමාගම 2022/2023 වර්ෂ සඳහා අඩු මිලට ගෑස් සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර එම මිලට වඩා වැඩි මිලකට වෙනත් සමාගමකින් ගෑස් මිල දී ගැනීම හේතුවෙන් රුපියල් 1,138,837,430ක අමතර වියදමක් රජයට දැරීමට සිදුවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ගෑස් මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 96 ක මුදලකට සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ…

  • රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්

    රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්

    කාර්යාලයන් හි සේවය කරන රාජ්‍ය සේවකයන් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කරමින්රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙනවා. එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු අතර රාජකාරි කාලය තුළදී සිය කාර්යාල…

  • යාල වසා දැමේ

    යාල වසා දැමේ

    යාල වනෝද්‍යානය පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමන බව එහි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පවසනවා. යාල වනෝද්‍යානයේ සංචාරකයින් ගමන් කරන උද්‍යාන භූමියෙන් 75%ක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවීම හා සෆාරි ජීප් රථ ගමන් ගන්නා මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව උද්‍යානය වසා තැබීමට තීරණය කළ බව ඔහු සඳහන් කරනවා.…

  • ක්‍රීඩා ඇමැති සහ ICC ප්‍රධාන විධායක නිලධාරි අතර හමුවක්

    ක්‍රීඩා ඇමැති සහ ICC ප්‍රධාන විධායක නිලධාරි අතර හමුවක්

    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් අතර හමුවක් සිදුවී තිබෙනවා. ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි .

  • හෙට තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ

    හෙට තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ

    සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන මෙලෙස ප්‍රේක්ෂකයන්ට විවෘත වනවා. ක්‍රීඩාංගණයේ ප්‍රවේශ දොරටු ප්‍රේක්ෂකයන් සඳහා පස්වරු 01 ට විවෘත කිරීමට නියමිතයි.

  • ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

    ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

    30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සමාරම්භක…

  • බිල් නොගෙවීම හේතුවෙන් ලක්ෂ දහයක ගේ විදුලිය විසන්ධි කෙරේ

    බිල් නොගෙවීම හේතුවෙන් ලක්ෂ දහයක ගේ විදුලිය විසන්ධි කෙරේ

    පසුගිය කාලය තුළ විදුලි බිල් නොගෙවීම සම්බන්ධයෙන් දසලක්ෂ හැටහතර දහස් හාරසීයක් විදුලිය විසන්ධි කිරීම් සිදුකර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළේ ය. එහිදී ලංකා විදුලි බල මණ්ඩලය නව ලක්ෂ හැටපන්දාස් පන්සිය හැට හයක් විදුලි විසන්ධි…