Author: admin

  • මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

    මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

    ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වූ ගැටලූව මෙතෙක් අවසන් වී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ඊයේ (30) දිනයෙන් අවසන් නමුත් ඔහුට සේවා දිගුවක් හෝ නව අධිපතිවරයෙකු හෝ මෙතෙක් පත් නොකිරීම ඊට හේතුවයි. නව අධිපතිවරයෙකු පත් කරන බව ජනාධිපතිවරයා ඉකුත් බදාදා ප‍්‍රකාශ කළා. මේ අතර කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ…

  • තමාගේ නායකයා රනිල් – ෆොන්සේකා.

    තමාගේ නායකයා රනිල් – ෆොන්සේකා.

    අද සිට තමාගේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) ප‍්‍රකාශ කළා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින්. එහිදී ඔහු කියා සිටියේ තමන් තවදුරටත් ප්‍රජාතන්තවාදී පක්ෂයේ නායකයා නොවන බවයි. එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ අලූත් රටක් ගොඩනැගීමට…

  • උගුරුදණ්ඩ කපා ගන්නවා  හිටපු ජනපති පවසයි.

    උගුරුදණ්ඩ කපා ගන්නවා හිටපු ජනපති පවසයි.

      තමන් ඩොලර් බිලියන 18ක් හොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරුදණ්ඩ කපා ගන්නා බව හිටපු ජනපති පා.ම මහින්ද රාපක්ෂ මහතා අවධාරණය කරයි. ජපානයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපතිවරයා එරට ටයිම්ස් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා ඇත. වත්මන් රජයේ ඉහළ නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී අදාළ චෝදනාව එල්ල කරන බවත්, කෙසේ…

  • සැක පාඨලීද?

    සැක පාඨලීද?

      රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සැකකරුවෙකු ලෙස පත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පවසයි. අදාළ නඩුව අද(15) කැඳවූ අවස්ථාවේ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබියදීත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්…

  • සමුගත් විප්ලවවාදියා.

    සමුගත් විප්ලවවාදියා.

    (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: “ca-pub-7428490035382682”, enable_page_level_ads: true }); ජනතා විමුක්ති ‍පෙරමුණේ හිටපු නායක හා වත්මන් ජනතා  සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාජගිරියේ පිහිටි ඒ මහතාගේ සහෝදරයෙකුගේ නිවසකදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. මිය යන විට ඒ මහතා 73වන වියේ පසුවුණි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ලෙස සැලකෙන රෝහණ…

  • නාය ගිය ගම්වල 80 ගැලවෙයි.

    නාය ගිය ගම්වල 80 ගැලවෙයි.

    නාය යෑමට ලක්වූ අරණායක පොලිස් වසමේ සිරිපුර, එළගපිටිය සහ පල්ලේබාගේ යන ගම්මානවල පදිංචිකරුවන් 80 දෙනෙකු පමණ මුදාගෙන ඇතැයි පොලිසිය පවසනවා. ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එකසිය පනහක හමුදා බලඇණියක් යොදවා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මෙම නාය යෑම හේතුවෙන් නිවාස රැසකට ද හානි සිදුව ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා. පවුල් 150 ක්…

  • ආපදා දුක ජනපතිට.

    ආපදා දුක ජනපතිට.

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාවට ලක්නොවුණු ස්ථාන තිබේනම් “ජනපතිට කියන්න”වැඩසටහනට දැනුම්දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව 1919 දුරකථන අංකය ඔස්සේ ජනාධිපතිවරයාට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්. මේ අවස්ථාවේ සිට එම තොරතුරු ලබාගැනීමට නියමිත බවත්,ජනාධිපති ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම්…

  • ලක්ෂ දෙකකට බලපැ අයහපත් කාලගුණය.

    ලක්ෂ දෙකකට බලපැ අයහපත් කාලගුණය.

    වැසි සමග ඇති වූ ආපදා අනතුරුවලින් මේවන විට පුද්ගල මරණ 8ක් වාර්තා වී තවත් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එසේම 200,000ට පමණ බලපෑම් සිදුව ඇති අතර 136,466 දෙනෙකු ආපදා හේතුවෙන් අවතැන් වී ඇත. අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය ආහාර පාන ඇතුළු පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව රජය පවසයි. මේ අතර…

  • මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968ට.

    මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968ට.

    අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968 ට ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ති‍බේ. ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේවන විට දිවයිනේ විවිධ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර දුම්රිය ගමනාගමනයට මෙන්ම රථ වාහන ගමනාගමනයටද බාධා එල්ලවී තිබේ.

  • මෙන්න මරාගෙන මැරෙන බොම්බයේ සියලු තතු.

    මෙන්න මරාගෙන මැරෙන බොම්බයේ සියලු තතු.

    යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසක තිබී ඊයේ (30) සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම, පුපුරණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ සම්බන්ධයෙන් විමර්ශන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබෙනවා. ඒ, වැඩබලන පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි. මෙතෙක් කෙරුණු විමර්ශනවලින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා. මෙම ද්‍රව්‍ය සහ උපකරණ අදාළ නිවස වෙත රැගෙනවිත් ඇත්තේ මාළු ප‍්‍රවාහනය කරන ලොරියකින්. අත්අඩංගුවට…