මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968ට.

Road closed

අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968 ට ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ති‍බේ.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේවන විට දිවයිනේ විවිධ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර දුම්රිය ගමනාගමනයට මෙන්ම රථ වාහන ගමනාගමනයටද බාධා එල්ලවී තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *