ලෝකයට අනුව වෙනස් වූ බව ජාතික ජන බලවේගය කියයි

ලෝක දේශපාලනයේ සිදු ව ඇති වෙනස් වීම්වලට සමගාමී ව තම පක්ෂය ද වෙනස් වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා සිය පක්ෂ මූලස්ථානයේ දී අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

විජිත හේරත් මහතා පවසා සිටියේ, සංචාරය කළේ ඉන්දීය රජයේ ආරාධනයකට අනුව බවත් දින10ක සංචාරය දින 05කට අඩුකරගත් බවත් ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *