පාකිස්තානයේ මහමැතිවරණය අදයි

පාකිස්තානයේ 12 වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 128ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *