ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාත්‍ය ධූරයක්

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජලසම්පත් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *