ටොයෝටා සමාගමෙන් වාර්තාවක්

එක දිගට සිව් වැනි වසරටත් ලොව වැඩිම මෝටර් වාහන ප්‍රමාණයක් අලෙවිකළ සමාගම බවට ටොයෝටා මෝටර් සමාගම පත්ව තිබෙනවා.

ඔවුන් පසුගිය වසරේදී (2023) වාහන මිලියන 11.2ක් අලෙවිකර ඇති අතර පසුගිය වසරේදී ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබුනා.

වාහන මිලියන 9.2ක් අලෙවි කිරීමෙන් ජර්මනියේ වොක්ස්වැගන් සමුහය දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *