හෙට සිට කලාප බෙදා පැය හත හමාරක් කරන්ට් කපයි.

power-outage-300x200@2x

කලාප හතරක් යටතේ ලංකාවට විදුලි සැපයුම අද(15) සහ හෙට(16) දිනයේ අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අක්‍රීයව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ  දැනට පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද එහි සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

මෙහිදී කලාප හතරක් යටතේ විදුලි සැපයුම අත්හිටුවන අතර එම සැළැස්ම පහත පරිදි වෙයි.

A- උදෑසන 7-12.30 , රාත්‍රී 6-8

B- උදෑසන 7-12.30 , රාත්‍රී 6-8

C- දහවල් 12.30-6 , රාත්‍රී 8-10

D- දහවල් 12.30-6 , රාත්‍රී 8-10


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *