එජාප රැළිය ඇරඹේයි.

12829301_1000069133362471_7029597837214137858_o179768_1000885023280882_2972307901853933055_n 12821523_1000886283280756_125094091844947222_n

‘අලූත් ලංකාවක් හදන්න ඉඩදෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ජනරැළිය කොළඹ හයිඞ් පිටියේදි අද පැවැත්වෙනවා.

මෙම ජනරැළිය සඳහා පිරිස් පැමිණීමට නියමිතව තිබෙන්නේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වන පා ගමනකින්.

මෙම පා ගමන පස්වරු 2.30ට පමණ ඇරඹුනා.පොලිසිය පවසන්නේ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සඳහා සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. ආරක්ෂාව සහතික කිරීමට ද කටයුතු කරන බව පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත් මේ වන විට රැළිය හේතුවෙන් ටවුන් හොල් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් පවතින බව සදහන්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *