අලුත් පරපුර නමින් පසුගිය මැතිවරණකාලයේ සිට ක්‍රියාත්මක විම ඇරඹු කලාකරුන් ලෙස තම භාවිතය සමාජගත කර තිබේන පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය අද දින සහොදරත්වයේ දිනය ලෙස සැමරීමට සුදානම් වී තිබේ. ඒ සදහා නෙළුම් පොකුණ අසලට පැමිණෙන ලෙස අරාධනා කර තිබුනි.
යුද්ධයට ජයක්ග්‍රාහකයෙක් නොමැති බවත්,ඒ නිසා සමරන්න කිසිවක් නොමැති බවත් ඔවුන් තම ෆේස් බුක් ජාලය හරහා ප්‍රචාරය කර තිබුනී. මේ ප්‍රකාශ සදහා මේ වන විට අන්තර් ජාලය තුල දැඩි විරෝධයක් මතුව තිබේ. කෙසේ වෙතත් අලුත් පරපුර පවසන්නේ තම දැන්විම් සමහරක් වෙනස් කොට කිසිවෙකු පල කර ඇති බවයි.
අද මේ පා ගමන නොපවත්වන ලෙසත්,ඒය පවත්වනවාට විරෝධය පළ කරන බවත් අලුත් පරපුරේ ෆෙස් බුක් ජාලය වෙත තම විරෝධය පලකරන පිරිස් සදහන් කර තිබෙනු දැක ගත හැකියි.
අන්තර්ජාලය තුල අලුත් පරපුරට දක්වා ඇති විරෝධතා:
(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)
Leave a Reply