චීනයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28) බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි.
රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.
ආසියානු කලාපයට අදාළ ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.
Leave a Reply