යනවද? හෙළ උරුමය 10ට කියයි…

JHU
JHU

ඊයේ(17)රාත‍්‍රී නවය පමණ වන තුරු ජාතික හෙළ උරුමය ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳ සහ ජනපතිවරණය ගැන සිය අවසන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කළබවත් අද(18)උදේ 10ට පෙර පක්ෂයේ තීන්දුව මාධ්‍ය වෙත සහ රටට දැනුම් දෙන බවත් වාර්තා වෙයි.කෙසේ වෙතත් ඊයේ සාකච්ඡාව පැය හතරකට වඩා පැවැති බව වාර්තා වෙයි.

අසනීප වී රෝහල් වී ප්‍රතිකාර ලැබීම හේතුවෙන් සාකච්ඡාවට පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී නොවූ බව පැවසේ.