කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුවට/Wariyapola assaulting incident, Selva remanded

10384287_745321408858346_4033290997249475398_n

කම්මුල් පහර කෑ වාරියපොල තරුණයාත් අත්අඩංගුව/Wariyapola assaulting incident, Selva remanded

 ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී තරුණියකගෙන් කම්මුල් පහර එල්ල වූ තරුණයා ද වාරියපොල පොලිසිය මගින් ඊයේ (31 දා) අත්අඩංගුවට ගන්නා ලදී. පහරදීම සිදුකළ තරුණිය කළ පැමිණිල්ලක්‌ අනුව මෙම තරුණයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ආර්. චන්ද්‍රකුමාර් නොහොත් සෙල්වම් නමැති මෙම තරුණයා පැමිණිලිකාරිය වූ තරුණියට අයුතු යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම සම්බන්ධව සැකපිට මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයාට කම්මුල් පහර දීමේ වරදට එම තරුණිය ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ

In a new turn of events in the controversial assaulting incident in Wariyapola, the individual, who was subjected to assault by a 21-year-old girl, was remanded by the Wariyapola Acting Magistrate, yesterday (31).

 Wariyapola police said that Robert Dansalage Chandra Kumara alias Selva was remanded until 3 September when he was produced before Magistrate S. Rajapaksa.

 Selva had been undergoing treatments for over one week at the Kurunegala Teaching hospital following an ear injury he reportedly sustained during the attack.