Tag: yoshitha rajapaksa

  • යෝෂිතට ඇප.

    යෝෂිතට ඇප.

    සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනාට අද (14) ඇප නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයින්තුඩුව මහතා විසින්. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන…

  • යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.

    යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.

    යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ලබන 29දා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව පෙත්සම් වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා මේ මස 29 ට පෙර ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන්…