Tag: Sri Lanka
-
Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට
—
in Local Newsනරෙන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අගමැතිවරයා වශයෙන් දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂයේ නරෙන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීම ලබන 26දා ඉන්දියාවේ දිල්ලි හි සිදුකිරීමට නියමිතය. ඔහු දිවුරුම්දීමේ අවස්ථාවට ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත. කෙසේ වෙතත් ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ ජනපති…
-
ජනපති ගිය රිය පෙළට කොල්ලුපිටියේදී කතක් පනින්න හදලා.
—
in Local Newsජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට පැනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය මානසික ආබාධයකින් පෙළෙන බවට මානසික විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ලබා දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි සින්නි ජයද්‍රා මොහොමඩ් ලෙබ්බේ නමැති සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. ඉකුත් 10 දින ජනාධිපතිවරයා රැගත් රථ…
-
ත්‍රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)
—
in Local Newsඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව සංවිධාන කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පසුගිය 18 වනදා මන්නාරම, මුල්ලිවයික්කාල්, වව්නියාව, යාපනය ඇතුළු ස්ථාන රැසක දී ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව කිහිපයක් පැවැත්වීමට දෙමළ ජාතික සංධානය කටයුතු කර තිබු බව ඔවුන් පෙන්වාදෙයි. මේ සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු…
-
President to China/ජනපති චීනයට.
—
in Local Newsආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල් සියල්ල සහභාගිවීමට නියමිතය.ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්‌ථාවරත්වය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග හඳුනාගැනීම, ඉදිරියට ගෙනයැම පිළිsබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක…
-
prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක් අද නිදහස්.
—
in Local Newsවෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක් අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන පිරිස් මෙසේ මුදා හැරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසීය. වසර කිහිපයක සිට වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් මුදා හැරීම සිදු නොකළ…
-
NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි
—
in Local Newsවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පෙන්වා දෙන්නේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට ඇති අයිතිය මෙමගින් උල්ලංඝණය වී ඇති බවයි. සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ…
-
“We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි
—
in Local Newsඅපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට අයිති මේ විජයග්‍රහණය සදාකල් සැමරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. අවුරුදු 30ක් පමණ කාලයක් පැවති යුද්ධය අවුරුද හතරාමාරක් තුළදී නිම කළ…
-
විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී
—
in Local Newsකොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි සැමරුම් උත්සවය පෙරවරු අටට පමණ ආරම්භ වීමට නියමිතය. යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකයින් දස දහසක් පමණ මෙවර විජයග්‍රහණයේ සැමරුම සඳහා…
-
Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි
—
in Local Newsඅල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවකු බවත් ඊට අමතරව මැලේසියානු විශේෂ පොලිස් ඒකකය ලබාදුන් තොරතුරු මත තවත් සැකකරුවන් තිදෙනකු චෙන්නායි පොලිසිය විසින් පසුගිය බදාදා අත්අඩංගුවට…
-
Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
—
in Local Newsමාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. අවසන් පෙර පුහුණුවීම් සිදුකරන අද සහ හෙට මෙන්ම විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය පැවැත්වෙන 18 වැනිදා ද මාතර නගරය ආශි‍්‍රතව විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මකයි. Police…